අම්මගෙ අයන් පෙති 10 ක් බිවූ සිව්හැවිරිදි දරුවා මරුට

ගණේමුල්ල පහළ යාගොඩ ප්‍රදේශයේ පවුලක සිව් හැවිරිදි දරුවෙකු නොදැනුවත්ව පානය කළාය කියන බෙහෙත්
පෙති
වර්ගයක් විෂවී මරු මුවට පත්ව තිබේ.
පවුලේ එකම දරුවා වූ මෙම සිව්හැවිරිදි දැරියක  මව නාන කාමරයේ සිටියදී නිවසේ තිබු පෙති වර්ගයක් පානය කිරීමෙන් පසු දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර පසුව රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇති බව ගණේමුල්ල පොලීසිය පවසයි.
මවගේ යකඩ ඌනතාවයට ලබාගන්නා අයන් පෙති අධික මාත්‍රාෙවන් ලබාගැනීම මරණයට හේතුව බව අනාවරණය වී තිබේ.
දරුවා එම පෙති දහයක් පමණ දැරිය විසින් පානය කොට ඇති බවත් පරීක්ෂණ වලදී අනාවණය වී යැයි ගණේමුල්ල පොලිසිය කියයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment