පවුලේ වැඩසටහනට අතුල අමායා දියණිය සමග





පවුලේ වැඩසටහනට
අතුල අමායා ග්ලොරි දියණිය සමග

පසුගිය කාලයේ වෙන්වුණාය එක්වුණාය ආදී ලෙස විවිධ පුවත් මැවූ අමායා සහ අතුල අධිකාරි ඔවුනගේ ග්ලෝරි දියණියත් අමායාගේ දෙමාපියනුත් සමග
පසුගිය

සති අන්තයේ රූපවාහිනී වැඩසටහනකට එක්ව තිබුණා.
ඔවුන් ඉතා සතුටින් ගීත ගායනා කරමින් විහිළු තහළු කරමින්

බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ එම වැඩසටහනේ කොටස් කිහිපයක් පහතින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment