සිම්බාබේ තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ චන්දිමාල් තිසර නෑ

සිම්බාබේ සමග පවත්වන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ඊයේ නම් කරන ලදි.
 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක් වූ දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, සුරංග
ලක්මාල්, තිසර පෙරේරා,
සීක්කුගේ ප්‍රසන්න, කුසල් ජනිත් පෙරේරා සහ චාමර කපුගෙදර අද නම් කළ සංචිතයට ඇතුළත්ව නොමැත.

ඒ මෙසේය.

Angelo Mathews (C)
Upul Tharanga
Niroshan Dickwella
Dhanushka Gunathilake
Asela Gunarathne
Kusal Mendis
Wanidu Hasaranga
Nuwan Pradeep
Akila Dhananjaya
Lakshan Sandakan
Lahiru Madushanka
Lasith Malinga
Dushmantha Chameera
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment