පේරාදෙණියේ තරණි ගැන සෙන්පෝල්ස් බාලිකාවන් තැබූ සටහන



පේරාදෙණියේදී සමුගත් තරණි ගැන 
සෙන්පෝල්ස් බාලිකාවන් තැබූ සටහන

පසුගියදා පේරාදෙණියේ දුම්රිය මගේදී මියගිය තරණී විජේසිරිවර්ධන (ගෝමරි) ගැන ඇය ඉගෙනීම කළ
මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා පාසලෙන් සංවේදී සටහනක් තබා තිබේ.
1992 වසරේ උපන් ඇය උසස් පෙළ ගණිත අංශයෙන් උසස් ලෙස සමත්ව
පේරාදෙණිය
සරසවියේ භෞතීය විද්‍යා අංශයට ඇතුළත්ව ප්‍රථම පෙළ සාමාර්ථයකින් උපාධිය සමත්වූ අයුරුත් ඇය වැනි දක්ෂ හිත හොඳ අයෙකු අහිමිවීමේ දුකත් එහි සටහන් කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment