බදාදා (5) අරඹන්න සිටි වෛද්‍ය වර්ජනය සතියකින් කල්යයි

හේතූන් කිහිපයක් මුල් කරගනිමින් හෙට(5) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වෛද්‍ය වර්ජනය සතියකින් කල් දැමූ
බව
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම ඉල්ලීම් සම්බන්ධ ජනපතිවරයාගේ තීරණ පැහැදිලි වුවත් සෞඛ්‍ය ඇමතිවරයාගේ බලපෑම නිසා කිසිවක් නොවන බැවින් වර්ජනය දැඩි කිරීමට වෛද්‍ය සංගම් තීරණය කර තිබුණි.
කෙසේ වෙතත් අද දහවල් මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වය හා සිදුවූ සන්නිවේදනයක ප්‍රතිඵලයක් ලෙස වර්ජනය කල් දමා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment