දකුණු සුඩානයේ නිරූපිකාවක් වන Nyakim Gatwech නම් තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඇය කළු පැහැයට බිය නොවිය යුතු බව උගන්වන නිරූපිකාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
ඇය තද කළු පැහැති සමක් හිමි තරුණියක් වන අතර ඇගේ ධෛර්යයද ඉතාමත් ශක්තිමත් බවත් සඳහන්
24 හැවිරිදි මෙම තරුණිය නිරූපණ ක්ෂ්ත්රයේ වේගයෙන් ඉදිරියට පැමිණෙන තාරකාවක් බවට පත්වෙමින් පවතිනවා.
ඇගේ සමේ වර්ණයට බෙහෙවින් ප්‍රියකරන බවද ඇය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
ඇගේ ඡායාරූප කිහිපයක් සහ වීඩියෝව පහතින්.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment