කේට් කුමරිය තවත් දරු උපතකට සූදානම් Ceylon News 24x7 12:01:00 PM Gossips Edit බ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරිය මේ දිනවල පෝලන්තයේ වොර්සෝ නගරයේ සංචාරයක නිරතවන අතර එහිදී ඇය ඇගේ දෙහැවිරිදි දියනිය සමග ගමන් කරද්දී මාධය වෙත අදහස් දක්වමින් තමා තවත් දරු උපතකට සූදානම් බව දන්වා ඇත. විලියම් කේට් යුවළට මේ වනවිට අවුරුදු 4 ක ජොර්ජ් කුමරු හා අවුරුදු 2 චාර්ලට් කුමරිය දරුවන් ලෙස සිටී. ‘අපි තවත් දරුවන්ගේ සුරතල් බලන්න කැමතියි‘ කේට් පොලන්තයේදී පවසා ඇත. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment