ගයන්තගේ කෙහෙල්ගෙඩි පොටෝ ගත්ත ෆොන් එක හසුවේ



අමාත්‍ය ගයන්ත කරුණාතිලකට අපහාස වන පරිදි සමාජජාල වෙබ් අඩවි මඟින් ඡායාරූප පළ කළ බවට සැක කෙරෙන පුද්ගලයා පසුගියදා අත්අඩංගුවට පත්වීමෙන් පසුව
ඔහු ඒ සඳහා
යොදාගත් බව කියන ජංගම දුරකතනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

ඉකුත් ආපදා වකවානුවේ දී ආපදාවන්ට ලක්වූවන්ට අමාත්‍යවරයා විසින් කෙසෙල්ගෙඩි බෙදාදුන් බව හැඟවෙන පරිදි මුද්‍රණය කළ පත්‍රිකාවක්ද නිර්මාණය කර මෙම ඡායාරූප  සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණි.

තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි සැකකරු මුලින් පවසා තිබුනේ ඒ ඡායාරූප තමන් ලබාගත්තේ නැති බවත්
 මිතුරෙකු මඟින් තමන්ට ලැබුණු බවත්ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment