වෛරස් උණට ගොදුරුවූ චන්දිමාල් රෝහලේ Ceylon News 24x7 1:27:00 PM Gossips Edit ශ්රී ලංකා ක්රිකට් ටෙස්ට් නව නායක දිනේෂ් චන්දිමාල් වෛරස් උණ රෝග තත්වයක් නිසා රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි. ඔහුට වැළඳී ඇත්තේ ඩෙංගුද නැතිනම් වෙනත් වෛරස් උණක්ද යන්න තවම තහවුරු කර නැති අතර ඒ සම්බන්ධ රෝහල් ප්රතිකාර දැනටමත් අරඹා ඇත. මේ හේතුවෙන් ඔහුට ළඟදී ඇරඹෙන ඉන්දියාව සමග ටෙස්ට් තරගය අහිමිවනු ඇතැයිද වාර්තාවේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment