අන්තර්ජාල සේවා මත පනවා තිබූ 10% ක විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් 1 වැනිදා අවසන් Ceylon News 24x7 3:34:00 PM News Edit අන්තර්ජාල සේවා මත පනවා තිබූ, 10% ක විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් 1 වනදා සිට සම්පූර්ණයෙන් ඉවත් කරණ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.මිට අමතරව එන්ජින් ධාරිතාව 150cc ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පැනවූ 90% ක බදු ඉවත් කර තිබේ. මේ අතර කුඩා ලොරි සහ කැබ් මත පනවා තිබූ නිෂ්පාදන බදු ලක්ෂ 10 සිට 7 දක්වා අඩුකර තිබේන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment