පක්ෂ දේශපාලනය නොව අනාගතය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි - රාජිත

පක්ෂ දේශපාලනය නොව අනාගතය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි - රාජිත


කෙසේ වෙතත් අභියෝග මැද අපහසුවෙන් වුවත් ප්‍රතිපත්තියකට අනුව ආණ්ඩුව පවත්වා ගෙන යන බවයි හෙතෙම අවධාරණය කළේ.


https://www.youtube.com/watch?v=8uXGsPrh_0E&feature=youtu.be
මේ දින වල දේශපාලනය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ වැඩි කතා බහක්  මතුව තිබේ. දිගින් දිගටම ලැබූ පරාජයන් හේතුවෙන් එය එකිනෙකාට චෝදනා කරගන්නා තත්ත්වයට පත්ව ඇත. එහෙයින් අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් මාධ්‍යවේදීන් ඒ පිළිබඳ ප්‍රශ්න කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ දේශපාලන ප්‍රශ්න පසෙකින් තබා  දැන් හෝ එක ස්ථාවරයකට පැමිණ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැගීමට සියලු දෙනා මැදිහත් විය යුතු බවයි. ඒ පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කිරීමට කිසිදු භේදයකින් තොරව සාකච්ජා කිරීමට සියලුම දෙනාට ආරාධනා කරන බවද හෙතෙම සඳහන් කළේය.https://www.youtube.com/watch?v=hikicdQ6cOE&feature=youtu.be

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment