අස්ගිරි පාර්ශ්වය ඇමති විජයදාසට එරෙහිවීම හෙළාදකී


අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශයක් නිකුත් කරමින් මේ
දිනවල විජේදාස
රාජපක්ෂ ඇමතිවරයාට එරෙහිවන ක්‍රියාමාර්ගය හෙළා දකින් බවත් එය නොකළ යුත්තක් බවත් අවවාද සපයා ඇත. එම නිවේදනයේ දැක්වෙන්නේ බුද්ධ ශාසනයට සම්බන්ධ ක්‍රියාකාරී ඇමතිවරයෙකු ලෙස අස්ගිරි සංඝ සභාව හා අස්ගිරි මහා විහාර පාර්ශ්වය ඔහු ගැන සැලකිලිමත් වන බවයි.
මින් ඉහත සයිටම් අර්බුදය ගැනත් නව ව්‍යවස්ථාව ගැනත් මෙම පාර්ශ්වය ප්‍රකාශ නිකුත් කර තිබුණ අතර ඒ සියලුම මතවාද ඒකාබද්ධ විපක්ෂය හා සමගාමී මතවාදයන් වීම විශේෂත්වයක් විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment