තරු දෙනෙත බොද වෙද්දි උණු කඳුළු නෙත දරන්
මුළු සිතම ඇවිලුණා දරු පෙමක මහිමයෙන්
අම්මාට නැති දුකක් පුතේ මට නුඹ නමින්
ඉපදුනා ඒ දිනේ නැතිව හිතවත් කමක් .......
අම්මාට වැඩියෙනුත් සෙනෙහසක් ලැබුනාද
මවකගේ රැකවරණ මගෙන් ඔබ පැතුවාද
අසරණව උන් ඔබට මම මවක් වූවාද
කියන් පොඩි පුතුනුවනි ඉතිං ඔබ සතුටින්ද ....
0 comments :
Post a Comment