නාමල් FCIDයේ උප පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කරලා.. Ceylon News 24x7 4:04:00 PM News Edit පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ මහතා පසුගිය (15) මුල්‍ය අපරාධ කොට්ඨාසයේ දී එහි උප පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ප‍්‍රකාශයක් ලබා ගැනීමට රෝහිත රාජපක්ෂ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබියදී රෝහිත රාජපක්ෂගේ සහායට පැමිණ සිටි නාමල් රාජපක්ෂ මෙම තර්ජනය කර ඇති බවද වාර්තා වේ. මෙලෙස තර්ජනය කර ඇත්තේ මුල්‍ය අපරාධ කොට්ඨාසයේ දක්ෂ විමර්ශන නිලධාරියකු වන උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත්ට බවද පොලිස් ආරංචි කියයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment