2020 ජවිපෙ සීනුවට වෙන දේ Ceylon News 24x7 4:04:00 PM News Edit 2020 වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී සීනුව ලකුණ අතහැර පොදු ජනතා බලවේගයක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වන බව ජනතා විමුක්ති පෙරමුණෙ ඌව පළාත්සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. මාතර හුංගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ "2020 දි මේ රටේ 2020 මහ මැතිවරණයේදී ඊළඟ ඡන්දෙට ජනතා විමුක්ති පෙරමුණේ සීනුව ලකුණෙන් අපි තරගෙට එන්නේ නෑ. මේ රටේ සකලවිධ බලවේග එකමිටකට ගෙනල්ල මහා ජනබලවේගයක් එක මිටකට ගෙනල්ල 2020 ජනතාවාදී ආණ්ඩුව හදන පියවරට ජනතා විමුක්ති පෙරමුණ තීන්දුව අරගෙන ඉවරයි. " Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment