සන්නස්ගලගේ 'නිර්වාණ' සැප්තැම්බර් 10 එළිදකී

සන්නස්ගලගේ 'නිර්වාණ' සැප්තැම්බර් 10 එළිදකී

 

සිනෙ නොවල්ලා ( Cine Novella ) ප්‍රවර්ගයෙහි කෘතියක් වන මෙය සංහිඳ ප්‍රකාශනයකි. රුපියල් 500කට මිල නියම කර ඇති කෘතිය පිටු 240කින් සමන්විතය. 

සාහිත්‍ය කෘති සම්බන්ධයෙන් මෙන් ම උත්සව සම්බන්ධයෙන් ද අලුත්ම ඉසව් කරා යන සන්නස්ගලගේ මෙවර කෘතිය එළිදැක්වීම ද විශේෂ එකක් වනු ඇති බව පෙන්නේ එය එදින සවස 6 පටන් රැය එළිවන තෙක් පැවැත්වෙන බව ඔහු ෆේස්බුක් සටහනකින් දක්වා තිබිම හේතුවෙනි. එදින එම අවස්ථාවට සහභාගී වන මෙන් සැමට විවෘත ආරාධනාවක් ද ඔහු එම ෆේස්බුක් සටහන ඔස්සේ කර තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment