යෝජනාවට පක්ෂව ඡන්ද 29 ක් ලැබුණු අතර විපක්ෂය ලැබුනේ ඡන්ද 8 ක් පමණි.
මේ වනවිට මෙම යෝජනාවට බස්නාහිර, උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභාවලින් එකඟතාවය හිමිව ඇති අතර ඌව සහ දකුණු පළාත් සභාවලදී එය පරාජයට පත්විය. උතුරු පළාත් සභාවට යෝජනාව ඉදිරිපත් කිරීමට පවා මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වූ අතර වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් නීති උපදෙස් ලබාගෙන යෝජනාව අධ්‍යයනය කළයුතු බවයි. මීට අමතරව මධ්‍යම පළාත් සභාවට ඉදිරියේදී 20 වන සංශෝධන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.
0 comments :
Post a Comment