මුම්බායි දුම්රිය ස්ථානයේ අනතුරකින් 22 ක් මියගිහින්

මුම්බායි දුම්රිය ස්ථානයේ අනතුරකින් 22 ක් මියගිහින්

තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

අද (29) පෙරවරු 10.45 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මගී පාලමට ඔරොත්තු නොදෙන ප්‍රමාණයේ මගීන් පිරිසක් අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇති බවයි ඉන්දීය දුම්රිය බලධාරීන් පවසන්නේ. මුම්බායි නගරයට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බොහෝ පිරිසක් වර්ෂාවෙන් බේරීම සඳහා මගී පාලම වෙත පැමිණ ඇති අතර එම අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment