ශ්‍රී ලංකා ඉනිම 419 කට සීමා වෙයි

ශ්‍රී ලංකා ඉනිම 419 කට සීමා වෙයි
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුනු 155 ක් ලබාගත් අතර දිමුත් කරුණාරත්න අවාසනාවන්ත ලෙස ලකුණු 93 දී දැවී ගියේය. නිරෝෂන් දික්වැල්ල වේගවත් ලකුණු 83 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
 
මොහමඩ් අබ්බාස් සහ යසීර් ෂා කඩුලු තුන බැගින් දවාගත් අතර හසන් අලීට කඩුලු දෙකක් හිමිවිය.
 
සිය පළමු ඉනිම ක්‍රීඩා කරන පකිස්තානය මේ වනවිට පන්දුවාර 5 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 15 ක් ලබාගෙන සිටී.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment