ධවල භිෂණය නැවතත්

ධවල භිෂණය නැවතත්

 

චිත්‍රපට ගත්තොත් සුද්දිලාගේ කතාව, භාව දුක, තුන්වෙනි යාමය , භව කර්ම, හංස විලක් වැනි චිත්‍රපට සිංහල සිනමාවේ නිම වළලු පුළුල් කළ අමරණිය නිර්මාණයන්. අදත් සාජ්ජයක් දාන කොට සුනිලා අබේසේකර , ටී එම් ගේ මියුරු හඩින් ගැයුණු ඒ "හෙමින් සැරේ පියා විදා " ගීතය අපි හැමෝම අහන බැරි බරියාවෙන් හරි ගයන්නට තැත් කරන අපුර්ව ගීතයක්.

ප්‍රේමසිරි කේමදාස ගේ සුසංයෝගයෙන් බිහිවුණු මේ නිර්මාණ අති විශිෂ්ටයි කිවොත් අතිශයෝක්තියක් නෙමෙයි.

ත්‍රිකෝණ සංස්කෘතික පදනමේ ගොඩනැගිලි අරමුදලට ආධාර පිණිස ධර්මසිරි බණ්ඩාරනායක මහතා විසින් අධ්‍යක්ෂණය කල "ධවල භීෂණය" නාට්‍යයේ විශේෂ දර්ශනයක් ඔක්තෝබර් මස පළමු වැනි දින බොරැල්ල පුංචි තියෙටර් හිදී නැවතත් වේදිකා ගත කෙරෙනවා. පුලුවන්නම් යන්න.

ඔබට අරමුදලට ආධාර කිරීමට අවශ්‍ය නම් ආධාර මේ ගිණුම් අංකයට යවන්න.

Name of the Account : Trikone Cultural Foundation
Account Number : 1200029179
Name of the Bank: Commercial Bank of Ceylon PLC
Branch: Nugegoda

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment