දැන් තියෙන්නේ ඕනෑම කෙනෙකුට යුක්තිය ඉටුකරන අධිකරණයක් - ආශු මාරසිංහ

දැන් තියෙන්නේ ඕනෑම කෙනෙකුට යුක්තිය ඉටුකරන අධිකරණයක් - ආශු මාරසිංහ

 

පෙර නොවූ විරූ අයුරින් ඇමතිවරයෙකුට චෝදනා එල්ල වූ විට ඒ පිළිබඳ නිවැරදිතාවය තීන්දු වන තෙක් ඉල්ලා අස් වී ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කරන බව හෙතෙම ප්‍රකාශ කළේය. එහෙයින් ඒකාබද්ධ විපක්ෂයේ හොර නඩයට විශ්වාසභංග රැල්ල හරහා ආණ්ඩුවේ සමඟිය නැති කිරීමේ හැකියාවක් නැති බවත් 2025 වසර දක්වාම මේ ආණ්ඩුව පවත්වා ගෙන යා හැකි බවත් ආශු මාරසිංහ මහතා සඳහන් කළේය. එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනා තාක්ෂණිකව ඔප්පු කර ගත නොහැකි ඒවා බවද මාරසිංහ මහතා පෙන්වා දුන්නේය.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment