වීදි දියණිය - මල්ලිකා එම් බණ්ඩාර​

වීදි දියණිය - මල්ලිකා එම් බණ්ඩාර​



කුමක්දැයි නොදනිතත් තිබිය යුතුයැයි හඟින
යමක් ගිළිහී තිබුණි උපතින්ම මට උරුම
තෙරපුණත් රළ පතර සේ හිතේ වැළපීම
ජීවිතය සොඳුරුයයි සිතුනි මට හැමදාම

ඇවිද ගෙන පාළු රජ වීදියේ නුවර දොර​ ​
පතා ගිලිහුන දෙයම හඹා යන නිරන්තර​
ළමාවිය, ආදරය අහිමි වුණ මිහිමතේ
මමද එක දියණියක වෙමි රැඳුන මාවතේ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment