උඩරට මැණීකේ නුලෙන් බේරු…මුර සංචාරක සේවකයා

udarata-manika

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබු උඩරට මැණිකේ දුමිරිය සිංගිමලේ බිංගය තුලදි පිළි පැන සිදුවිමට ගිය විශාල අනතුරක් එම මාර්ගයේ මුර සංචාරයේ යෙදි සිටි දුමිරිය සේවකයෙකුගේ දක්ෂතාවය හා කාර්්‍යක්‍ෂමතාවය හේතුවෙන් වලක්වා ගැනිමට හැකි වු බව හැටන් දුමිරිය ස්ථානයේ නිළධාරියෙකු පැවසුවා.

හැටන් දුමිරිය ස්ථානයෙන් අද (04.09) පස්වරු 1.45 ට බදුල්ල බලා ධාවනය වෙමින් තිබු උඩරට මැණිකේ දුමිරිය සිංගිමලේ දුමිරිය උමං මාර්ගයට ලගා වෙනවාත් සමගම කොටගල දුමිරිය ස්ථානයේ සිට හැටන් දුමිරිය ස්ථානය දක්වා දුමිරිය මාර්ගය පරික්‍ෂා කරමින් මුර සංචාරයේ යෙදුණු කේ.එමි බණ්ඩාර් නැමැති සේවකයා සිංගිමලේ බිංගය තුල දුමිරිය මාර්ගයේ පිල්ලක් පුපුරා දෙකට වෙන්වි ඇති බව දුටු වහාම බිංගය තුල දුරකථන සංඥා නොමැති නිසා ශ‍්‍රණිකව ඉදිරියට දුව ගොස් ධාවනය වෙමින් තිබු උඩරට මැණිකේ දුමිරිය නතර කර ඒ බැවි එම දුමිරිය රියදුරාට මුලින් දැනුමි දි පසුව හැටන් දුමිරිය ස්ථානයට දැනුමි දි තිබෙනවා.

වහාම කි‍්‍රයාත්මක වු හැටන් දුමිරිය ස්ථානයේ නඩත්තු සේවකයින් සිංගිමලේ බිංගිය තුල පුපුරා ගොස් තිබු දුමිරිය පිල්ල අලූත් වැඩියා කර යලිත් දුමිරිය ගමනා ගමනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මෙම හේතුවෙන් උඩරට දුමිරිය මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයක පමණ කාලයක් ප‍්‍රමාදවි තිබෙනවා. දුමිරිය සිංගිමලේ දුමිරිය තුලදි පිලි පැනිමට ලක්වුයේ නමි එය පිලිගත කිරිමට ප‍්‍රායෝගික ගැටලූ රැ සක් මතුවන බවයි දුමිරිය දෙපාර්තෙමින්තුෙවි ඉංජිනේරු අංශයේ නිළධාරින් පවසන්නේ.

TRAIN ROAD (2) TRAIN ROAD (4) TRAIN ROAD (5) TRAIN ROAD (7) TRAIN ROAD (8) TRAIN ROAD (11) TRAIN ROAD (12)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment