ව්‍යවස්ථා සංශෝධන යෝජනාව උතුරේදීත් පරාජය වෙයි

ව්‍යවස්ථා සංශෝධන යෝජනාව උතුරේදීත් පරාජය වෙයි
පළාත් සභා සියල්ලේම මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට මෙම සංශෝධනයෙන් යෝජනා කර තිබිණි.
 
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් සහ විපක්ෂය නියෝජනය එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් යෝජනාවට විරෝධතාවය ප්‍රකාශ කළේය.
 
මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේ මෙම සංශෝධනය හරහා පළාත් සභාවලට ඇති සීමිත බලතල ප්‍රමාණය ද පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට සූදානම් වන බවයි. මේ නිසා යෝජනාවට විරෝධතාවය දක්වන බව ඔහු ප්‍රකාශ කරයි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment