පොද වැස්සෙන් බණ්ඩාරවෙල නිවාසවල පුපුරා යයි!

පොද වැස්සෙන් බණ්ඩාරවෙල නිවාසවල පුපුරා යයි!
 
දික්අරාව, කිණිගම, වලස්බැද්ද, අප්පුහාමි මාවත ආසන්න ප්‍රදේශවල මෙම පිපිරීම් වාර්තා වී ඇත.
 
ඊයේ (03) දහවල් 12 පමණ වනවිට පිපිරීම් ඇරඹුණු බවත් බලා සිටියදී පොළව පුපුරා යාම් සිදුවන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා  පවසයි.
 
මෙම නිවාසවලින් බොහොමයක් ඉවත් කළ යුතු නිවාස ලෙස සළකුණු කර ඇතත් නිවැසියන්ට විකල්ප නොවීම නිසා බොහෝ දෙනකු තවමත් එම නිවාසවල රැඳී සිටින බව ද තෙන්නකෝන්  මහතා කීය.  
- ලංකාදීප-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment