පලස්තීනයට ඉන්ටපෝල් සාමාජිකත්වය

පලස්තීනයට ඉන්ටපෝල් සාමාජිකත්වය
මෙම සමුළු යෝජනාවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමරිකා එක්සත් ජනපදය තරයේ විරුද්ධ වී තිබේ.
 
ඇමරිකා එක්සත් ජනපදයේ විරෝධය නොතකා සාමාජික රටවල් අතර අද පැවැත්වූ ඡන්දයේදී පලස්තීනයට සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් රටවල් 113 ක් කැමැත්ත පළකළ අතර ඊට එරෙහි වී ඇත්තේ රටවල් 47 ක් පමණි. 
 
ඒ අනුව පලස්තීනයට INTERPOL සාමාජිකත්වය මේ වසරේ සිට ලැබීමට ඉඩ ඇති බව ජාත්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment