සිල් රෙදි නඩුවේ තීන්දුව ඓතිහාසිකයි - දූෂණ විරෝධී හඬ

සිල් රෙදි නඩුවේ තීන්දුව ඓතිහාසිකයි - දූෂණ විරෝධී හඬ
සිදුව ඇත්තේ විධායකයේ අණ පිළිපැදීම බවත් මේ එම සිද්ධියේ වරදකරු විධායකය බවත් අධිකරණය හමුවේ පැවසීමට ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන්ට ඉඩ තිබූ  බව හෙතෙම පෙන්වා දෙයි. කෙසේ වෙතත් බලය රාජපක්ෂ ආණ්ඩුවෙන් ගිලිහෙන බවට විශ්වාස නොකිරීම නිසා එවැනි ක්‍රියා බියක් නැතිව සිදු කළ බව සමරසිංහ මහතා සඳහන් කරයි. 
 
පැවති තත්ත්වය එසේ වුවත් විධායකයේ තීරණ මඟින් සිදු විය හැකි අනතුරුදායක තත්ත්වයන් පිළිබඳ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු ලෙස ලලිත් වීරතුංග මහතාට ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තිබූ  බවයි හෙතෙම ප්‍රකාශ කරන්නේ. 
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment