පසුගිය 20 වන දා මාතර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක්
තුළදී
මගියකු බස් රථයෙන් බැස යන අවස්ථාවේ ඔහු පිටුපසට පැමිණෙන ගැට කපන්නෙකු ඉතා සූක්ෂම ලෙස ඔහුගේ මුදල් පසුම්බිය සොරකම් කරන අයුරු cctv වීඩියෝවක සටහන් වී ඇත.
කොළඹ කොටුවේදී බස් රථයෙන් බැසීමෙන් පසු එම මගියා සිය බෑගය පරීක්ෂා කිරීමේදී මුදල් පසුම්බිය එහි නොමැති බව දැන ගෙන ඇති අතර ඔහු යළි බස් රථයට නැග එහි මුදල් පසුබිය ඇති දැයි සොයා තිබේ.
බස් රථයේ CCTV විඩියෝ පරීක්ෂා කර ඇත්තේ, ඉන් අනතුරුවයි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment