රූපවාහිනී DG මැලැව්වෙතන්ත්‍රීට දූෂිතයන් අවි අමෝරයි?


නිවැරැදි දැක්මක් සහිතව රූපවාහිනිය නිසි මගට යොමුකළ රූපවාහිනී අධ්‍යක්ෂක ජනරාල් මැලැව්වෙතන්ත්‍රීට එරෙහිව දූෂිතයන් අවි අමෝරන බවට රූපවාහිනී සංස්ථාවේ නියම යහපාලන සේවකයින් චෝදනා කරයි.

ඔවුන් මෙසේ චෝදනා කරන්නේ  ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමිනි.

එසේම යහපාලන ආණ්ඩුව ගෙන ඒමට ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පිරිස් අන්ත අසරණව සිටින අතර, ඔවුන් වෙනුවෙන් කිසිදු සාධාරණයක් වර්තමාන යහපාලන ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය මෙන්ම පාලන අධිකාරි මඟින් ඉෂ්ඨ සිද්ධවුයේ නැති බවත් ඔවුන් චෝදනා කරයි.

එබැවින් එම කුමන්ත්‍රණකාරී ආණ්ඩු විරෝධී පිරිස්වල කටයුතු හේතුවෙන් ආණ්ඩුවට හිතවත් පිරිස් ආණ්ඩුවෙන් ඈත්කිරීමට ඔවුන්ගේ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මැලැව්වෙතන්ත්‍රී මහතාට එරෙහි චෝදනා වල දැකිය හැකි බව ද එම රුපවාහිනී සේවකයන් චෝදනා කරයි.

ඔවුන්ගේ සම්පුර්ණ ලිපිය පහතින්,






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment