ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ බාලමානගේ දයාවංශ නැමැත්තා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පත්කිරීම සඳහා ඇමතිවරයා විසින් බලපෑම් සිදුකර ඇති අතර ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට තර්ජනය කර ඇති බවටද ප්‍රියංකර ජයරත්න මහතාට චෝදනා එල්ල වී ඇත.
ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට ද මෙම චෝදනාව එල්ල වී ඇති අතර අදාල චෝදනා ලිඛිතව ඔවුන් දෙදෙනාට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
0 comments :
Post a Comment