ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ දේශීය ගොවීන් ආරක්ෂා කිරීම සඳහා මෙම බදු ඉහළ දැමීම සිදු කළයුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි.
දේශීය ගොවීන් සිය ලොකු ලූණු අස්වැන්න වෙළඳ පොළට නිකුත් කරන කාලසීමාවේදී ඔවුන්ට ඉහළ මිලක් ලබාදීම සඳහා මෙම තීරණය ක්‍රියාත්මක වේ.
එක්සත් ජාතීන්ගේ 72 වැනි සැසිවාරය සඳහා සහභාගි වූ ජනාධිපතිවරයා අද පෙරවරුවේ මෙරටට පැමිණි අතර ඉන් පසුව මුදල් අමාත්‍යංශය වෙත මෙසේ උපදෙස් ලබා දී ඇත.
0 comments :
Post a Comment