බැසිල්ගෙන් කොන්ත්‍රාත්කරුවන්ට කෝටි 6800ක පොල්ලක් !

බැසිල්ගෙන් කොන්ත්‍රාත්කරුවන්ට කෝටි 6800ක පොල්ලක් !

 

කොන්ත්‍රාත්කරුවන් අතර සිටින පළමු සහ දෙවැනි ශ්‍රේණිවල සමාගම්වලට මේ තත්ත්වය බලපා නැත. ඔවුන් භාරගෙන ඇත්තේ විධිමත් ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක විශාල ප්‍රමාණයේ කොන්ත්‍රාත් වීම ඊට හේතුව බවත් පෙන්වා දෙන අදාළ මධ්‍යම ප්‍රමාණයේ කොන්ත්‍රාත්කරුවෝ, මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති. එසේ නොවුණහොත් තමන් යටතේ සේවය කරන විශාල පිරිසකට රැකියා අවස්ථා අහිමි කිරීමට සිදු වන බව ද ඔවුහු අවධාරණය කරති. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව තමන් ද දන්නා බවයි. එහෙත් ඊට අදාළ ව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව විමසීමට එම අමාත්‍යාංශයේ ඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

පරාක්‍රම දිසානායක

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment