මෙවර එන්නේ සහන අයවැයක්?


ලබන ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින්, මෙවර රජයේ අයවැය සහන අයවැයක් වීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

අයවැය සඳහා අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡා ඇමති මංගල සමරවීර මහතාගේ මූලිකත්වයෙන් මේ වනවිට ආරම්භ කර ඇති අතර, එක් එක් අමාත්‍යාංශ කැඳවමින් එම  සාකච්ඡා පැවැත්වෙන බවද දැනගන්නට තිබේ.

මෙවර අයවැයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකටම සහන ලබාදීමට රජය අපේක්ෂා කරන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment