හිටපු ජනාධිපතිති චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය අත්නගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව සංවිධායිකවරිය ලෙස පත් කර ඇත.මෙම පත්කිරීම සිදු කර ඇත්තේ ශ‍්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ශ‍්‍රීලනිපයට නව ආසන සංවිධායකයින් පත් කිරීමක් අද (12) ජනාධිපති මන්දිරයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අතරේදී සිදු විය.
0 comments :
Post a Comment