යාපනය මහාධිකරණ විනිසුරුට වෙඩි තැබු සැකකරු නැවත රිමාණ්ඩ්

යාපනය මහාධිකරණ විනිසුරුට වෙඩි තැබු සැකකරු නැවත රිමාණ්ඩ්

 

39 හැවිරිදි සෙල්වරාසා ජෙයන්තන් නැමති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී යාපනය මහේස්ත‍්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
පසුගිය පූලි මස 22 වැනිදා යාපනය නල්ලූර් ප‍්‍රදේශයේදී යාපනය මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු වු අතර එම වෙඩි ප‍්‍රහාරයෙන් පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර නැමත්තා ජිවිතක්ෂයට පත්වී තවත් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලැබීය.
අදාල වෙඩි තැබීමෙන් පසුව සැකකරු පලා ගොස් පසුව වරද පිළිගනිමින් යාපනය පොලිසිය වෙත භාරවීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment