හම්බන්තොට මාධ්‍යවේදීයා ගැන සාගලගෙන් හෙළිදරව්වක්. [Photo/Video]


පසුගිය 06 වෙනිදා හම්බන්තොට පැවති විරෝධතාවයෙන් පසු පොලිස් අත් අඩංගුවේ පසුවෙද්දී පහර කෑමට ලක් වූ නිදහස් මාධ්‍යවේදීයෙක් බව පවසන පුද්ගලයා උද්ඝෝෂණයට සහභාගී වී ඇති බවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක විසින් ඊයේ හෙළිදරව් කළේය.

ඒ, ඊයේ පැවති සින්නකර ඔප්පු ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන ජනතාව හඳුනාගැනීමේ වැඩසටහනක් අමතමිනි.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment