ඩීසල් තෙල් නැවක් ඇවිත් – පෙට්‍රල් නැව එන්නේ 09 දා

ඩීසල් පුරවාගත් තෙල් නැවක් මේවන විට කොළඹ වරායට සේන්දු වී තිබේ.
ලංකා ඛණිජතේල් සංස්ථාව ඇනවුම් කරන ලද පෙට්‍රල් නැව කොළඹ වරායට සේන්දුවීමට නියමිතව ඇත්තේ ලබන 09 වැනිදා  නිසා  ලබන 11 වැනිදා (සෙනසුරාදා) දක්වා රටපුරා පෙට්‍රල් හිගයක් ඇතිවීමට ඉඩ ඇති බවට ද මේ අතර තොරතුරු වාර්තා වේ.

මෙසේ ළඟාවීමට නියමිතව ඇත්තේ neveska lady නැමති නෞකාව වන ඇතර එය 09 වැනිදා අලුයම 00.30ට ලංකාවට පැමිණීමට නියමිතය.

ඒ අනුව නැව කොළඹ වරායට ඇතුල් කර තෙල් පොම්ප කිරිම 09 වැනිදා ආරම්භකළත් ඉන්ධන බෙදා හැරීම 10 වැනිදා සවස් වන තෙක් යථාතත්ත්වයට පත්වනු නොවනු ඇති බවද පැවසේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment