සබීතාගෙ හස්බන්ඩ් දුන් ගොඩනැගිල්ලට කෘෂිකර්ම ලයිට් බිල ලක්ෂ 50

කෘෂිකර්ම අමාත්‍යංශය දැනට පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි ගොඩනැගිල්ලේ වසරකුත් මාසයක
කාලයකට

(2016.04.01 සිට 2017.07.31 දක්වා) විදුලි බිල සඳහා රුපියල් එක්කෝටි තිස්නව ලක්ෂ තිස්දෙදහස් හත්සිය හැට හයක් ගෙවා ඇති අතර රාජගිරිය නව ගොඩනැගිල්ලේ ගතවූ තෙමසට පමණක් 4933999.58 ක් ගෙවා ඇතිබව ආන්ඩු පක්ෂ ප්‍රධාන සංවිදායක ගයන්ත කරුනාතිලක ඊයේ ාප්රලිමේන්තුවේදී හෙළි කලේය.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු ලෙස මෙය පැවසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment