පසුගිය 2016 වසරේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාගත් ඩොලර් මිලියන 1500 ක ණය මුදලට අදාල කොන්දේසි ඉටුකිරීම සඳහා මෙම අයවැය ඉදිරිපත් කර ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. ඒ අනුව කම්කරුවන්ගේ වැටුප් වැඩි නොකළ, වැටුපේ මූර්ත අගය අඩුකළ, ජනතාව මත පැටවෙන බදු බර තීව්‍ර කළ, කම්කරු නීති ඇතුළු පහළ ආදායම් ලබන පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා තිබෙන අණ පනත් වෙනස් කිරීමට තැත්කළ අයවැයක් ලෙස මෙම අයවැය හැඳින්විය හැකි බවයි එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment