ඒ අනුව හෙට පස්වරු 06.00 සිට අනිද්දා අළුයම 03.00 දක්වා කාලය තුළ කොට්ටාව, පන්නිපිටිය, දෙපානම සහ රුක්මලේ යන ප්‍රදේශවලට ජල සැපයුම අත් හිටුවේ.
වැඩි විස්තර සඳහා 1939 දුරකථන අංකය අමතන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

0 comments :
Post a Comment