ඒකාබද්ධයේ තවත් 05ක් ශ්‍රීලනිපයට.


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු අද (11) මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රීලනිපයට එක්වීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා බාරදීමට පෙර ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් 10 දෙදෙකුට වැඩි පිරිසක් ශ්‍රීලනිපය වෙත දිනා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කළ මහජන එක්සත් පෙරමුණේ දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විඡේවික්‍රම මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට ඊයේ (10 ) එක්‌වූවාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment