නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ජනවාරි 19 සිට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ජනවාරි 19 සිට

 

එසේම, එම කොමිසම පවසන්නේ ජනවාරි 28 වනදින විශේෂ දිනයක් ලෙස නම් කොට ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරින බවය. පෙබරවාරි 03 වන දිනෙන් පසුව ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලෙන් බෙදා හරිනු නැති අතර ඡන්ද දායකයින්ට පමණක් තැපැල් කාර්යාලයට පැමිණ ඒවා ලබාගැනීමේ හැකියාව පවතී.

මීට අමතරව මැතිවරණයට අදාළ තාවකාලික හැඳුනුම්පත් කිරීම පෙබරවාරි 02 වන දිනෙන් අවසන් වන අතර ඊට පෙර හැඳුනුම්පත් ලබාගන්නා ලෙස මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටී.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment