මෛත්‍රී ගණන් හදා බලා 2020දී කරන්නට නියමිත මීළඟ අඳෝනාව

මෛත්‍රී ගණන් හදා බලා 2020දී කරන්නට නියමිත මීළඟ අඳෝනාව
2015ට පෙර මහ බැංකුව කඩපුව
 දැන් කාටත් අමතකයි
කල හොරකම් ඔක්කොම අමතකයි
ඒව ලොක්කන්ගෙ දස්කම්
ලැම්බෝගිනි රත්තරන් අස්සයෝ
කොහෙද නෑ
අඩි හයේ කතාව දැන් මතක නෑ වගේ
 
''අනේ මට වැඩක් කරගන්න දුන්නේ නෑ.
මහින්ද මහත්තය දුන්නෙත් නෑ.
දැන් රනිල් දෙන්නෙත් නෑ
රනිල්ගේ දූෂිත ගෝලයින් ඉඩ දෙන්නෙත් නෑ''
 
''දූෂණයට වැට බැඳිය යුතුයි
ඒ නිසා මං බහිනව එළියට
කවුද එන්නෙ මාත් එක්ක 
දූෂණ විරෝධී පෙරමුණ හදන්න''
 
''එන්න යන්න මාත් එක්ක
දූෂණ විරෝධී පෙරමුණ හදන්න.
කැමති ඕන ඇමති කමක් තනතුරක් ඉල්ලන්න.
මං දෙන්නම් පටස්ගාල හිටං
හොරෙක්ද, කුඩ්ඩෙක්ද,
ඩීල් කාරයෙක්ද
 ජාතිවාදියෙක්ද
මගේ නෑ වෙනස් කමක්''
 
''අනේ අනේ අයියෝ,
මට වැඩක් කරගන්න දුන්නේ නෑ.
මහින්ද මහත්තය දුන්නෙත් නෑ.
දැන් රනිල් දෙන්නෙත් නෑ
ඩීල් කාරයො ඉඩ දෙන්නෙත් නෑ
රනිල්ගේ දූෂිත ගෝලයින් ඉඩ දෙන්නෙත් නෑ''
 
''දූෂණයට වැට බැඳිය යුතුයි
ඒ නිසා මං බහිනව එළියට
කවුද එන්නෙ මාත් එක්ක 
දූෂණ විරෝධී පෙරමුණ හදන්න''
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment