පොලිස් ඇමැතිවෙලා පැය 24යි : පියසේනගේ පුතාට STF ආරක්ෂාව.


ඊයේ දිනයේ (28) නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් පියසේන ගමගේ මහතාගේ පුත්‍රයා වෙත පොලිස් විශේෂ කාර්ය බලකා (STF) ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ.

දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන පියසේන ගමගේ අමාත්‍යවරයාගේ පුත්‍රයා වන රන්දිම ගමගේ වෙත මෙසේ ආරක්ෂාව ඉල්ලා ඇත්තේ කිසිදු පළාත් සභා මන්ත්‍රී වරයෙකුට STF ආරක්ෂාවක් ලබා නොදුන් පසුබිමකයි.

තමන්ට රාජ්‍ය අමාත්‍යධුරය ලැබී පැය 24ක් ගතවෙන්නටත් පෙර එය අවභාවිත කිරීමට උත්සහ දැරීම අනුමත කල හැක්කක් නොවේ.

ජනාධිපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි!!!

සබැඳි පුවත්,


සාගලගේ රාජ්‍ය ඇමතිකම පියසේන ගමගේට.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment