ශ්‍රී ලංකාවේ හෝටල් සමූහයක හිමිකරුවෙකු ගෙන්වූ බව කියන අධිසුඛෝපභෝගී මෝටර් රථයක්
සම්බන්ධයෙන්
සමාජ මාධ්‍ය තුළ අවධානය යොමුවී ඇත. ඉතාලියේ නිපදවන ෆෙරාරි 488 ස්පයිඩර් ස්පොර්ට්ස් වර්ගයේ මෙම රථය රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුතු බව පැවසේ. කටුනායක ගුවන් මගින් ගෙන්වන ලද මෙම රථය ගුවන් තොටුපළේදී දිස්වූ අයුරු ඡායාරූපයක් මේ සමග දැක්වේ.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment