යාපනයේදී ලංගමයට ගල් ගැසුවාට 5ක් අත් අඩංගුවට

යාපනයේදී ලංගමයට ගල් ගැසුවාට 5ක් අත් අඩංගුවට

 

අදාල බස් රථය කනගරායන්කුලම් ප්‍රදේශය හරහා ගමන් කිරීමේදී ගල් ප්‍රහාරය එල්ල වී ඇත. ප්‍රහාරයෙන් බස් රියේ වීදුරු කිහිපයක් බිඳි ගොස් ඇති අතර බස් රියේ ගමන් ගත් මගියකුට ද සුළු තුවාල සිදුව ඇත.

අත් අඩංගුවට ගත් පුද්ගලයින් 25 වන වියේ පමණ පසුවන තරුණයින් පිරිසක් බව ද පැවසේ. සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment