කොමියුනිස්ට් පක්ෂයත් දෙකඩ වෙයි?


ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයට පරස්පර දේශපාලන අදහස් ඇති සන්ධාන දෙකක් යටතේ තරග කිරීම කැපී පෙනෙන සිදුවීමකි.

කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඩිව් ගුණසේකර මහතාට හිතවත් පාර්ශ්වය බුලත් කොළය ලකුණින් ශ්‍රීල.නි.ප.ය ප්‍රමුඛ පක්ෂ සන්ධානය සමඟ පළාත් ආයතන ගණනාවකට තරග කරයි. 

කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතාට හිතවත් කණ්ඩායම් පොහොට්ටුව ලකුණින් දකුණු පළාත ඇතුළු ප්‍රදේශ ගණනාවකට තරග කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙනි. 

කොමියුනිස්ට් පක්ෂ ලාංඡනයෙන් ඔවුන් කිසිදු පළාත් ආයතනයකට තරග කරන්නේ නැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment