ලන්සාගේ පිල්මාරුවෙන් පසු ඒකාබද්ධයේ ලොකු අවුලක්.


හිටපු නියේජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා පෙරේදා(28) ඒකාබද්ධ විපක්ෂයට එක්වීමත් සමග මීගමුවේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් කීපදෙනෙක් අතර නොසතුටක් පළවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු නිමල් ලන්සා මහතාට වැඩි වරප්‍රසාද හිමි කිරීම මත මීගමුවේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් කීපදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමේ සූදානමක් ඇතැයිද වාර්තා වේ.

(am.lk)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment