වෙබ් සඳහා ආචාරධර්ම පද්ධතියක්


වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සම්පාදනය කරන ලද ආචාර ධර්ම පද්ධතිය
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (29දා) දහවල් කොළඹ දී සිදු විය.

වෙබ් මාධ්‍යවේදින්ගේ සංවිධානය විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබූණි.


මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මෙම  ආචාරධර්ම පද්ධතිය මාධ්‍ය ක්ෂේත‍්‍රයට පමණක් නොව දේශපාලන ක්ෂේත‍්‍රය සහ මුළු මහත් මානව සමාජය වෙනුවෙන් කාලීන අවශ්‍යතාවයක් ඉටුකිරීමක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

වෙබ් මාධ්‍යවේදින්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් නුදුරු දිනකදීම ලබාදෙන බව ද ජනාධිපතිතිවරයා මෙහිදී කියා සිටියේය.‍


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment