දෙහිවලට ශ්‍රීලනිපයෙන් ගයේෂා. Ceylon News 24x7 6:20:00 PM Political News Edit ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙහිවල ගල්කිස්ස නගර සභාව සඳහා රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තබා තිබෙනවා. ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් කිර්ති උඩවත්ත ඉදිරියේ නාම යෝජනා අත්සන් කළ ඇය, දෙහිවල නැගෙනහිර කවුඩාන කොට්ඨාශයට ඉදිරිපත් වන බවයි එම පක්ෂය සඳහන් කළේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment